(කොළඹ, ලංකාපුවත්) – අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 250ක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි කැළණිය සහ කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ පෑලියගොඩ පට්ටියහංදිය ප්‍රදේශයේදීය.
මෙම මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් ලක්ෂ 25ක් පමණ වන බව පොලිසිය සදහන් කරයි.