මහනුවර පළමු රන්දෝලි පෙරහැර අද වීදි සංචාරය කරයි

(කොළඹ, ලංකාපුවත්) – මහනුවර ඓතිහාසික පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද (30) වීදි සංචාරය කරනු ලැබේ.

ඒ රාති‍්‍ර 6.49 ට යෙදෙන සුභ මොහොතින්ය.

දින පහක කාලයක් අද (30) සිට රන්දෝලි පෙරහැර වීදි සංචාරය කරනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *