අගමැති මුදල් අමාත්‍යාංශයේ වැඩ භාර ගනියි

(කොළඹ, ලංකාපුවත්) –අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍ය ධුරයෙහි අද(17) සිය රාජකාරී කටයුතු ආරම්භ කළේය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යධුරයෙහි රාජකාරී ආරම්භ කළේ මුදල් අමාත්‍යාංශයේදීය. ආගමික වතාවත් මධ්‍යයේ අග්‍රාමාත්‍යවරයා වැඩ භාර ගැනීමේ අවස්ථාවට මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *