තවත් ආසාදිතයින් 06ක් සුවය ලබයි

(කොළඹ, ලංකාපුවත්) –අද (17) පෙරවරු 10 වන විට කොරෝනා ආසාදිතයින් 6 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2676 කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *