දිවයිනේ ප්‍රදේශ රැසක විදුලිය බිඳවැටීමට හේතුව

(කොළඹ, ලංකාපුවත්) –කොළඹ ඇතුළු දිවයිනේ පළාත් කිහිපයකට හදිසි විදුලි බිඳවැටීමක් අද දහවල් 12.30 පමණ සිට සිදුවිය.

කෙරවලපිටිය, ලක්විජය විදුලිබලාගාරයේ සිදුවූ හදිසි බිඳවැටීමක් මෙයට හේතුව වී ඇති බව අනාවරණය වී තිබේ.

විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂන ජයවර්ධන කියා සිටියේ කඩිනමින් එය යථා තත්ත්වයට පත් කිරීම සඳහා පියවර ගන්නා බවයි.

මෙම බිඳවැටීම යථා තත්තත්වයට පත් කිරීමට පැය දෙකක පමණ කාලයක් ගතවන බව සදහන්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *