තරුණ හා ක්‍රීඩා කටයුතු ඇමති ධුරයේ නාමල් වැඩ භාරගනියි

(කොළඹ, ලංකාපුවත්) – තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍යවරයා ලෙස නාමල් රාජපක්‍ෂ මහතා අද (18) උදෑසන වැඩ භාරගැනීම ක්‍රීඩා අමාත්‍යංශයේ දී සිදු විය.

එම අවස්ථාවට මහා සංඝරත්නය,සර්ව ආගමික නායකයින්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා,අමාත්‍යවරුන්,පවුලේ සාමාජිකයන්,ක්‍රීඩා සංගම් නියෝජිතයින්,ක්‍රීඩා මාධ්‍යවේදීන්,කලාකරුවන් ඇතුළු පිරිසක් සහභාගී වුහ.‬

Leave a Reply

Your email address will not be published. Required fields are marked *