තවත් ආසාදිතයින් 05ක් සුවය ලබයි

(කොළඹ, ලංකාපුවත්) –අද (19) උදෑසන 10ට වන විට මෙරට කොරෝනා ආසාදිතයින් 05දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ථ ආසාදිතයින් ගණන 2,760ක් දක්වා ඉහළ ගොස් ඇත.

මෙරට සමස්ථ කොවිඩ් නයින්ටීන් රෝගීන් සංඛ්‍යාව 2902 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

රෝගීන් 131 දෙනෙකු තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *