කැළණිවැලි මාර්ගයේ දුම්රිය කාලසටහන් සංශෝධනය කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – කැළණිවැලි මාර්ගයේ සියලුම දුම්රිය කාලසටහන් අද සිට සති දෙකක් සඳහා සංශෝධනය කර ඇති බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසයි.

වැඩි විස්තර ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.railway.gov.lk වෙතින් ලබා ගත හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *