තවත් ආසාදිතයින් පිරිසකට සුවයි

(කොළඹ, ලංකාපුවත්) – අද (24) පෙරවරු 10 වන විට කොරෝනා ආසාදිතයින් 6 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ථය 2811ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *