පළමු පෙළ තරගවලදී වැඩිම ලකුණු වාර්තාව චන්දිමාල්ට

(කොළඹ, ලංකාපුවත්) –අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කරන දිනේෂ් චන්දිමාල් සැරසන්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව නොදැවි ලකුණු 354 ක් රැස් කළේය.

ශ්‍රී ලංකා පළමුපෙළ දේශීය ක්‍රිකට් තරගාවලියකදී ක්‍රීඩකයෙක් රැස් කළ ඉහලම ලකුණු සංඛ්‍යාව ලෙස එම ලකුණු සංඛ්‍යාව ඊයේ(26) වාර්තා අතරට එක් වුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *