සුවය ලැබූ සංඛ්‍යාව 2889ක් දක්වා ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – තවත් කොරෝනා ආසාදිතයන් 06 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

ඒ අනුව මේ වන විට සුවය ලැබූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 2889දක්වා ඉහළ ගොස් ඇත.

එසේම මෙරට මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 3102කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *