බැට් මෑන් තරුව රොබට් පැටින්සන්ටත් කොරෝනා

(කොළඹ, ලංකාපුවත්) –ජනප්‍රිය චිත්‍රපට මාලාවක් වන බැට්මෑන් චිත්‍රපට මාලාවේ බැට්මෑන්ගේ චරිතයට පන පොවන සුප්‍රකට නළු රොබට් පැටින්සන්ටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

එම තත්ත්වය මත මේ වන විට බැට්මෑන් චිත්‍රපට මාලාවේ රුගත කිරීම් නතර වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

34 හැවිරිදි පැටින්සන් නැවත රූගත කිරීම් ආරම්භ කිරීමට පෙර සති දෙකක කාලයක් ස්වයං නිරෝධායනයට ලක්ව සිටින බව වාර්තාවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *