ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් නේවාසික තෙදින නෛතික සම්මන්ත්‍රණයක්

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රීලංකා නීතිඥ සංගමය විසින් පවත්වනු ලැබුනේවාසික තෙදින නෛතික සම්මන්ත්‍රණය පසුගිය 04,05 සහ 06 යන දිනයන්හි දී Grand Udawalawe Safari Resort හිදී පැවැත්විණි.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගරු අධිකරණ අමාත්‍යජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා සහභාගී විය.

මේ සඳහා රත්නපුර මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ , ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති කාලිංග ඉන්ද්‍රතිස්ස යන මහත්වරුන් මෙන්ම නීතිඥ සංගමයේ සාමාජික සාමාජිකාවන් පිරිසක්ද සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *