මෙරට ආසාදිතයින් සංඛ්‍යාව 3,140ක් දක්වා ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් 3140 දෙනෙක් මේ වන විට වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

ඒ ඊයේ (08) හදුනාගත් නව ආසාදිතයන් නව දෙනා සමඟින්ය.

එසේම පුද්ගලයන් 2935 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

තවත් 193 දෙනෙක් ප‍්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *