සෞදියේ සිට පැමිණි පස් දෙනෙකුට කොරෝනා

(කොළඹ, ලංකාපුවත්) – රට තුළින් කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් 3147 දෙනෙක් වාර්තා වී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

අවසන් වරට වාර්තා වූ පස් දෙනා සෞදි අරාබියේ සිට පැමිණ නිරෝධායනයට ලක්ව සිටි පුද්ගලයන්වේ.

2946 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

ඒ අනුව තවත් 189 දෙනෙක් ප‍්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *