ලොවපුරා එක් දිනකදී වාර්තා වූ වැඩිම ආසාදිතයන් ඊයේ දිනයේ දී

(කොළඹ, ලංකාපුවත්) – ලොව පුරා මෙතෙක් එක් දිනයකදී වාර්තාවූ වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ගතවූ පැය 24 තුළදී වාර්තා ඇත.

ඊයේ දිනය තුළ ලොව පුරා කොවිඞ්-19 ආසාදිතයන් 307,930 ක් වාර්තා වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරයි.

ගෙවී ගිය දිනයේදී ඉන්දියාවෙන් නව කොවිඩ් ආසාදිතයන් 94,409 ක් සහ නව මරණ 1,108 ක් වාර්තා වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *