(කොළඹ, ලංකාපුවත්) – රංගන ශිල්පි කුමුදු නිශාන්ත පෙරේරා විසින් රචිත “දැහැටි”යොවුන් නවකතාව අද(16) එළිදකී.
බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ දී සවස 04.30ට එය සිදු කෙරේ.
මෙය ඔහුගේ පළමු ග්‍රන්ථයවේ. ඒ අනුව රංගනයෙන් ඔහු ග්‍රන්ථකරණයට පැමිණීමක් ලෙස මෙය සැලකිය හැකිය.
කුමුදු නිශාන්ත සිය ජීවිතයේ ලද අත්දැකීම් සමග ‘දැහැටි‘ තුළ සමාජයීය, ආර්ථික ප්‍රශ්න ගණනාවක් කතා බහට ලක් වේ.