තවත් ආසාදිතයින් 17ක් සුවය ලබයි

(කොළඹ, ලංකාපුවත්) –තවත් කොරෝනා ආසාදිතයන් 17 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

ඒ අනුව මේ වන විට සුවය ලැබූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 3060 දක්වා ඉහළ ගොස් ඇත.

එසේම මේ දක්වා වාර්තා වී ඇති සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 3276දෙනෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *