LOCAL 0 අධිකරණ ඇමති තවත් රාජ්‍ය තාන්ත්‍රික පිරිසක් හමුවෙයි Written by:chanakaPosted on:21st September 202021st September 2020 (කොළඹ, ලංකාපුවත්) – අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා සහ ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් තානාපති කාර්යාලයේ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු පිළිබද ප්‍රධානී HUMAID DARWISH AL TAMIMI මහතා අතර හමුවක් අධිකරණ අමාත්‍යාංශයේදී සිදු විය.