20 වන සංශෝධනය පාර්ලිමේන්තුවට

(කොළඹ, ලංකාපුවත්) –20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් අද (22) පෙරවරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

ඊට විපක්ෂ මන්ත්‍රීවරු විරෝධතා දැක්වීය.

පාර්ලිමේන්තුව අද උදෑසන 10.00ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹුණු අතර සවස 5.30 දක්වා පාර්ලිමේන්තු පැවැත්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *