විභාග මධ්‍යස්ථාන ආශි‍්‍රතව ඩෙංගු මර්දන වැඩසටහනක්

(කොළඹ, ලංකාපුවත්) – විභාග මධ්‍යස්ථාන ආශි‍්‍රතව ඩෙංගු මර්දන වැඩපිලිවෙලක් ආරම්භ කෙරේ

ඉදිරියේදී දරුවන් විභාගවලට පෙනී සිටින අවස්ථාවන් හි දී සෞඛ්‍යාරක්ෂාව තහවුරු කිරිම එහි අපේක්‍ෂාව වේ.

ඒ යටතේ දුමායනය ඇතුළු වැඩසටහන් කි‍්‍රයාත්මක කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ අනුර ජයසේකර මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *