මෙරට ආසාදිතයින් සංඛ්‍යාව 3324 දක්වා ඉහළට

(කොළඹ, ලංකාපුවත්) –කොවිඩ් නයින්ටින් ආසාදිතයන් 3324 දෙනෙක් රට තුලින් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේය.

ඊයේ (23) අවසන් වරට වාර්තා වූ ආසාදිතයන් තුන් දෙනා රුසියාවේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයන්වේ.

3129 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත. ඒ අනුව තවත් එකසිය අසූ දෙදෙනෙක් ප‍්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *