නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන් අධිකරණයට

(කොළඹ, ලංකාපුවත්) – ගිනි ගැනීමකට ලක්වූ “එම්.ටී නිව් ඩයමන්ඩ්” ඉන්ධන ප්‍රවාහන නෞකාවේ කපිතාන්වරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *