කටාන මංකොල්ලයේ සැකකරුවන් සිව්දෙනෙක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – කටාන, අක්කර පනහ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසේ සිදුවූ රුපියල් කෝටි ගණනක මුදල් හා ස්වර්ණාභරණ කොල්ලයේ සැකකරුවන් සිව්දෙනෙක් අත්ඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

එහිදී මෝටර් රථයක්, බයිසිකලයක් සහ රුපියල් මිලියන 7.2 ක් ද අත්අඩංගුවට ගෙන තිබේ.

කටානේ පිහිටි ව්‍යාපාරිකයාගේ නිවස සන්නද්ධ පුද්ගලයින් පිරිසක් විසින් පසුගිය බදාදා කොල්ල කෑහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *