ගම්පහ දිස්ත්‍රික්කයේ අයෙක් උණ රෝගයෙන් පෙළෙන්නේ නම් වහාම PCR පරීක්ෂණයකට යොමු වන්න

(කොළඹ, ලංකාපුවත්) –ගම්පහ දිස්ත්‍රික්කයේ යම් අයෙක් උණ රෝගයෙන් පෙළෙන්නේ නම් ළඟම රෝහලට ගොස් පී සී ආර් පරීක්ෂණයකට යොමු වන්නැයි වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්.ශ්‍රීධරන් ඉල්ලා සිටියි.

නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව දන්වා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *