ඇදිරිනීතියද නොතකා පානදුර වෙරළට ආ අමුත්තෝ

(කොළඹ, ලංකාපුවත්) – පානදුර වෙරල තීරයට තල්මසුන් රංචුවක් ගොඩ ගසා ඇති අතර තල්මසුන් දැක බලා ගැනීම සඳහා ජනතාව මහ පිරිසක් පැමිණ සිටි බව වාර්තා වේ.

අඩි දහයත් විසිපහත් අතර දිගින් යුතු පනහකට ආසන්න තල්මසුන් වෙරල දෙසට පැමිණෙමින් සිටින අතර ඔවුන්ව දියඹට පිටත් කරලීම සඳහා පොලිස් හා නාවික ජීවිත ආරක්ෂක නිලධාරීන් සහ ජනතාව මහත් පරිශ්‍රමයක් දැරූ බව සදහන්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *