(කොළඹ, ලංකාපුවත්) –බස්නාහිර පළාතට පිවිසෙන සහ පිටවන සියලු අධිවේගී මාර්ග පිවිසුම් හෙට විවෘතව තබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.