අඟුලාන ග්‍රාම නිලධාරී කොට්ඨාස දෙකක් හුදකලා කරයි

(කොළඹ, ලංකාපුවත්) –අඟුලාන පොලිස් බලප්‍රදේශයට අයත් ග්‍රාම නිලධාරී කොට්ඨාස දෙකක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කර ඇතැයි යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව අඟුලාන උතුර සහ අඟුලාන දකුණ යන ග්‍රාම නිලධාරී කොට්ඨාස මෙලෙස හුදකලා කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *