තවත් කොවිඩ් ආසාදිතයින් 172ක්

(කොළඹ, ලංකාපුවත්) –අද දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 172 දෙනෙකු වාර්තා වූ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි. එම ආසාදිතයින් සියලු දෙනා පළමු ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්වේ.

මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 14,101ක් දක්වා ඉහළ ගොස් ඇත. ඉන් ආසාදිතයින් 8880 දෙනෙකු පුර්ණ සුවය ලබා ඇත. රෝහල් ගතව සිටින පිරිස 5186ක් වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *