මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලය හෙට විවෘතයි

(කොළඹ, ලංකාපුවත්) –මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලය සීමිත සේවක සංඛ්‍යාවක් යොදා ගනිමින් හෙට (11) යළි විවෘත කෙරේ. නමුත් නාරාහේන්පිට කාර්යාලය තවදුරටත් වසා තැබෙන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *