සුවය ලැබූ සංඛ්‍යාව 11,031ක් දක්වා ඉහළට

(කොළඹ, ලංකාපුවත්) –කොරෝනා ආසාදිතවී සුවය ලැබූ තවත් 378 රෝහලෙන් පිටත්ව ගොස් තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

ඒ අනුව මේ වන විට සුවය ලැබූ සංඛ්‍යාව 11031ක් දක්වා ඉහළ ගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *