Top Story 0 අහඹු නියැදිවල සිදුකරන PCR පරීක්ෂණ අඛණ්ඩව Written by:chanakaPosted on:15th November 202015th November 2020 (කොළඹ, ලංකාපුවත්) –හුදෙකලා කර ඇති ප්‍රදේශ ඇතුළුව තෝරාගත් ප්‍රදේශවල අහඹු නියැදිවල සිදුකරන පීසීආර් පරීක්ෂණ තුළින් කොරෝනා ආසාදිතයින් හඳුනා ගැනීමේ කටයුතු අඛණ්ඩව සිදුකෙරෙන බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.