සියළු බන්ධනාගාර සේවකයින්ගේ නිවාඩු අවලංගු කරයි

(කොළඹ, ලංකාපුවත්) –සියළුම බන්ධනාගාර සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව හෙට (16) පෙරවරු 8.00 වනවිට ඔවුන් සියලුදෙනාම සිය ආයතනවලට වාර්තා කළයුතු බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා දැනුම් දීමක් කරනු ලැඛේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *