සරත් වීරසේකරට කැබිනට් අමාත්‍යධූරයක්

(කොළඹ, ලංකාපුවත්) – පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා මහජන ආරක්ෂාව පිළිබඳ කැබිනට් අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉදිරියේ අද(26) දිවුරුම් දූන් බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

sixteen − thirteen =