තවත් 257දෙනෙකු සුවය ලබයි

(කොළඹ, ලංකාපුවත්) –කොරෝනා ආසාදිත වී සුවය ලැබූ තවත් 257 දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

ඒ අනුව මේ වන විට සුවය ලැබූ සංඛ්‍යාව 17,817ක් දක්වා ඉහළ ගියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *