මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 326 ක් හඳුනාගැනේ

(කොළඹ, ලංකාපුවත්) –අද(07) සවස වන විට තවත් කොරෝනා ආසාදිතයින් 326 දෙනකු හඳුනාගෙන තිබේ.

ඉන් 172ක් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට සම්බන්ධ ආසාදිතයින් වන අතර සෙසු 154 දෙනා බන්ධනාගාර පොකුරේ ආසාදිතයින් වන බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *