සුපිරි ඉන්දීය නළු වරුන් ධවාන්ට කොරෝනා

(කොළඹ, ලංකාපුවත්) –සුපිරි ඉන්දිය නළු වරුන් ධවාන්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඔනු විසින් සිය ඉන්ස්ටග්‍රෑම් පිටුවේ අද උදෑසන සදහන් කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ජග් ජග් ජෙයෝ (Jug Jugg Jeeyo) චිත්‍රපටියට රංගනයෙන් එක්වෙමින් සිටියදී ඔහුට මෙම වෛරසය ආසාදනයවී ඇති බව සදහන් වේ.

වරුන් ධවාන් සහ රාජ් මේතා රූගත කිරීම් කරමින් සිටි චන්ඩිගාර්හි නිරෝධානයට වීමට තීරණය කර තිඛේ.

ඔහු සිය රසිකයන්ගෙන් ඉල්ලා සිටියේ “වැඩිපුර පරිස්සම් වන්න” කියාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *