ඥාතීන් භාර නොගන්නා කොරෝනා මරණවලට සිදු කළ යුතු දේ නීතිපති පවසයි

(කොළඹ, ලංකාපුවත්) –කොරෝනා ආසාදිතව මියගොස් ඇති, ඥාතීන් විසින් භාර නොගන්නා ලද පුද්ගලයන්ගේ මෘත දේහ නිරෝධායන රෙගුලාසි අනුව ආදාහනය කළ හැකි බව නීතිපතිවරයා විසින් දැනුම් දී තිඛේ.

නීතිපතිවරයා විසින් සෞඛ සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත එය දැනුම් දී ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධි නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

six − five =