තවත් ආසාදිතයින් 542 ක් සුවය ලබයි

(කොළඹ, ලංකාපුවත්) –අද (09) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 542 ක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 21,800 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *