ගෝලීය කොවිඩ් ආසාදිත සංඛ්‍යාව මිලියන 69 ට ආසන්න වෙයි

(කොළඹ, ලංකාපුවත්) –මේ වන විට ලොව පුරා කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 68,972,363 ක් බව අද (10) අලුයම නිකුත් වූ ජොන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාල කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය නිවේදනය කරයි

එසේම මේ වන විට ගෝලීය කොවිඩ් මරණ සංඛ්‍යාව 1,567,056 ක් ඉක්මවා ඇති බව ද වාර්තා වෙයි

කෙසේ වෙතත් මේ වන විට කොවිඩ් ආසාදනය වූ 44,206,611 ක් පූර්ණ සුවය ලබා ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one × four =