මෙරට කොරෝන මරණ ගණන තවත් ඉහළ යයි

(කොළඹ, ලංකාපුවත්) –කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් තිදෙනෙක් මරණයට පත්වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා තහවුරු කරයි.

එසේ මියගොස් ඇත්තේ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකි.

ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ ගණන 157කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *