(කොළඹ, ලංකාපුවත්) –අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ 09ක් අද(17) උදෑසන 06.00 සිට බලපැවැත්වෙන පරිදි හුදෙකලා කෙරුණු බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
අක්කරෙයිපත්තු පොලිස් බලප්‍රදේශය
අක්කරෙයිපත්තු -5
අක්කරෙයිපත්තු -14
නගර බලප්‍රදේශ -3
අඩ්ඩාලච්චේනයි පොලිස් බලප්‍රදේශය
පලමුනෙයි – 1
ඔලුවිල් – 2
අඩ්ඩාලච්චේනයි -8
අලයාඩිවෙම්බු පොලිස් බලප්‍රදේශය
අලයාඩිවෙම්බු -8/1
අලයාඩිවෙම්බු – 8/3
අලයාඩිවෙම්බු – 9
එසේම මොණරාගල දිස්ත්‍රික්කයේ අලුපොත ග්‍රාම නිලධාරී වසම ද මේවන විට හුදෙකලා ප`දේශයක් ලෙස නම් කර ඇත.