මාතර ප්‍රදේශ 02ක් මේ මොහොතේ සිට හුදෙකළා කෙරේ

(කොළඹ, ලංකාපුවත්) –වහාම ක්‍රියාත්මකවන පරිදි මාතර – දික්වැල්ල යෝනකපුර නැගෙනහිර සහ බටහිර ප්‍රදේශ මේ මොහොතේ සිට හුදෙකලා කෙරෙන බව යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *