සිරිපා වන්දනා සමයේ උඩ මළුවේ එක් වරකට රැඳී සිටිය හැකි බැතිමතුන් සංඛ්‍යාව සීමා කරයි

(කොළඹ, ලංකාපුවත්) –ලබන 29 වැනිදාට යෙදෙන උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනයෙන් ආරම්භ වන සිරිපා වන්දනා සමය සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුව පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ඒ අනුව උඩ මළුවේ එක් වරකට රැඳී සිටිය හැකි බැතිමතුන් සංඛ්‍යාව දෙසියකට සිමා කිරිමට ශ්‍රිපාද වන්දනා සංවිධායක කමිටු තීරණය කර තිඛේ.

ශ්‍රී පාද වන්දනා සමය 2021 මැයි මස යෙදෙන වෙසක් පුර පසළොස්වක පොහෝ දිනෙන් නිමා වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *