ශ්‍රී ලංකා පළමු ඉණිම ලකුණු 157කට සීමා වෙයි

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ජොහැනස්බර්ග් හිදී අද(03) ආරම්භ වූ දෙවන ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉණිම ලකුණු 157කට සීමා කිරීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් සමත් විය.

කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

ශ්‍රී ලංකා ඉණිම වෙනුවෙන් කුසල් ජනිත් ලකුණු 60ක් සහ වනිදු හසරංග ලකුණු 29ක් ලබා ගත්තේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *