මෙරට කොවිඩ් ආසාදිතයන් 45,000 ඉක්මවා යයි

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයන් 277 දෙනෙකු හඳුනාගෙන ඇත.

ඒ් අනුව ශ්‍රී ලංකාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 45, 242 ක් දක්වා ඉහළ යන බව වසංගත රෝග විදයා අංශය සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *