MORE NEWS 0 මෙරට කොවිඩ් ආසාදිතයන් 45,000 ඉක්මවා යයි Written by:chanakaPosted on:4th January 2021 (කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයන් 277 දෙනෙකු හඳුනාගෙන ඇත. ඒ් අනුව ශ්‍රී ලංකාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 45, 242 ක් දක්වා ඉහළ යන බව වසංගත රෝග විදයා අංශය සදහන් කරයි.