පූජාපිටියේ සහ ඇහැලියගොඩ ග්‍රාම නිලධාරී වසම් දෙකක් හුදෙකලා කරයි

(කොළඹ, ලංකාපුවත්) –මහනුවර, පූජාපිටියේ බමුණුගම දිවනවත්ත ග්‍රාම නිලධාරී වසම සහ ඇහැලියගොඩ මොරගල ග්‍රාම නිලධාරී වසම අද (06) උදෑසන 05.00 සිට හුදෙකලා කර ඇති බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

එමෙන්ම අක්කරෙයිපත්තු පොලිස් වසමේ මෙතෙක් හුදෙකලා කර තිබුණු ප්‍රදේශ 9ක් අද උදෑසන සිට හුදෙකලාභාවයෙන් ඉවත් කෙරෙන බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *