ඡන්ද හිමි නාමලේඛනයේ නම ඇතුලත්ද? අදම බලන්න

(කොළඹ, ලංකාපුවත්) –2020 ඡන්ද හිමි නාමලේඛනයේ නම ඇතුළත්දැයි පරීක්ෂා කර බැලීමට අවස්ථාව සලසා දී තිබෙනවා.

ඒ සඳහා මැතිවරණ කොමිසමේ නිල වෙබ් අඩවිය වන www.elections.gov.lk වෙත පිවිසෙන ලෙසට මහජනතාවට දැනුම් දීමක් සිදුකරනවා.

එහි නම ඇතුළත්ව නොමැති නම් අදාළ ග්‍රාම නිළධාරියා හරහා ඉල්ලීමක් කල හැකියි.

නොඑසේනම් රාජකාරි දිනවල රාජකාරී වේලාවන් තුළ 011 2 86 00 31 / 011 2 86 00 32 හෝ 011 2 86 00 34 යන අංක ඇමතිය හැකි වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *