දිව තුවාල වෙන අලුත් කොරෝනා වෛරසයක් – සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

(කොළඹ, ලංකාපුවත්) –කොවිඩ් වයිරසයේ නව ප්‍රභේදයක් ලෙස ‘‘කොවිඩ් ටන්’’ යනුවෙන් වයිරසය මේ වන විට ලොව පුරා පැතිර යන බව අනාවරණය වීමත් සමග වඩාත් කල්පනාකාරී වන්නැයි ළමා රෝග විශේෂඥයින් සඳහන් කරයි.

මෙම වයිරසය මගින් පුද්ගලයාගේ ‘‘දිව’’ ආසාදනයට පත් කරන අතර තුවාල, රතුපැහැති බිබිළි, රතු ලප හෝ මැලියම් දිව මතුපිට රෝග ලක්ෂණ ලෙස දැකිය හැකිය.

‘‘දිව’’ පුරා මෙවැනි රෝග ලක්ෂණ පැවතිය හොත් කොවිඩ් වයිරසය ආසාදනය වී ඇති බවට සැක කළ හැකි වන අතර PCR පරීක්ෂණයක් කර ගැනීමෙන් මේ බව නිවැරැදිව තහවුරු කර ගැනීමේ හැකියාව පවතී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *